Responsive Ad Slot

ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිලේ සිදුවුණු වෙනස

අවුරුදු කාලසීමාවේදී ලිට්රෝ  පාරිභෝගිකයන් උදෙසා ලිට්රෝ  සමාගම අපූරු සහනයක් හඳුන්වා දුන්නා. ලිට්රෝ  ගෑස් සිලින්ඩරයක මිල පහල දැමීමට.ඔවුන් තීරණය කළ බවට නිල වශයෙන් අද දින දැනුම් දුන්නා..

එහි සභාපති ගරු මුදිත පිරිස් මහතා සඳහන් කළේ 12.5kg  ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 135කින්ද 5kg ගෑස් සිලින්ඩරයක මිල  රුපියල් 55කින්ද  2.3kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 23කින්ද අඩු කිරීමට ඔවුන් තීරණය ගත් බවයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4115 ක් වන අතර  කිලෝ ග්‍රෑම් 5ක සිලින්ඩරයක නව මිල රුපියල් 1652 වන විට කිලෝග්‍රෑම් 2.5 සිලින්ඩරයක නව මිල රුපියල් 72ක් දක්වා වෙනස් වේ

© all rights reserved
Designed by IDAPZ